වල් අලියා කතක ඔසවා වීසි කරයි


අද අලුයම ගල්ගමුවේ වල් අලි ප්‍රහාරයකට ලක් වු මවක ගල්ගමුව රෝහලට  ඇතුළු කරනු ලැබීය.

වැසිකිළියට යද්දී අලියා මේ කත ඔසවා ඈතට විසි කැර ඇතැයි නිවැසියෝ කියති.