වල් අලියා උසාවි තීරණයෙන් රිංගයි


හම්බේගමුව ජනපද හංදියේ මුං ඇට කව්පි ඇතුලු ධානය ගබඩා කර තිබූ කඩයකට වැදුනු වල් අලියෙක් අද අළුයම වන තුරු ඒ සියල්ලම කා දමා අසල වී මෝල් දෙකක වීද කා ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.

අලි වැටක් ඉදිකිරීමේ යෝජනාවක් තිබුනද උසාවි නියෝගයකින් එය අත්හිටවී ඇත.