පුත්තලම අනුරාධපුර මාර්ගයේ පුත්තලම 7 කණුව අසල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර සමීපයේදී වල් අලියකු වෑන් රියකට පහරදීමෙන් එහි ගමන් කළ පුද්ගලයකු තුවාල ලැබීය.