අනුරාධපුර - පුත්තලම පාරේ 5 කණුව අසන්නයේ වල් අලි රංචු දෙකක් මහා පාරේ දෙපැත්තට මාරුම නිසා ටික වේලාවක් යනතුරු වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. මෙවැනි සිද්ධියක් මෑතදී සිදු නොවු බවද ගැමියෝ කියති.