වල් අලි පොලීසිය විවෘත කරති


කන්තලේ සූරියපුර පොලීසියේ තාවකාලික මුළුතැන්ගෙය අද අළුයම කඩා දැමූ වල් අලි රංචුවක් එහි තිබූ ආහාර ද්‍රව්‍ය කා ඇත. අළුතින් ඉදිකළ මේ පොලීසිය තවම විවෘතකර නැත.