වල් අලි ගම් වදිති: ගැමියෝ පාර වසති


වල් අලීන්ගෙන් සිදුවන හිරිහැරවලට විසැඳුම් ඉල්ලා ගම්වැසියන් පිරිසක් ගල්ගමුව වෑගෙදර හන්දියේදී විරෝධතාවක් කළහ. වෑගෙදර, බිම්පොකුණ, මඩදොඹේ, මකුලෑව, ගල්ලෑව, දෙමටවැව, කොක්වැව, ඉහළගම ආදි ගම්මානවල හාරසීයයක් පමණ මෙම උද්ඝෝෂණයට එක් ව සිටියහ.

95 96 97 98