වලහන්දූව උද්ඝෝෂණයෙන් ගමනාගමනයට බාධා


දක්ෂිණ අධිවේගී මාර්ගයේ වලහන්දූව පිවිසුම ආසන්නයේ තේ කම්හල් සේවකයින් හා දළු සපයන්නන් තම ගැටළුවලට විසඳුම් ඉල්ලා අද (23) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

ඒ හේතුවෙන් පැය කිහිපයක් වලහන්දූව පිවිසුම අසල වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබූ බව පොලිසිය පවසයි.

පැය කිහිපයක් උද්ඝෝෂණයේ යෙදීමෙන් පසු පිරිස විසිර ගියහ.

8b5ce443e8915a273ce778d937750fc885a3a5e5b5e8ef96962c8aa7158f1c6d SAM_5108[1] SAM_5111[1]