වලවේ මහා අපදාවක පෙර නිමිති


අම්බලන්තොට  වලවේ ගග ආශිත ප්‍රදේශයේ  මහා පරිමාණ වැලි ජාවාරම  නතර නොකළහොත්  දේපළ හා මිනිස් ජිවිත  රැසක් අහිමි වි අපදාවකට ලක් වීමේ ඉඩ තිබෙන බව අපදා කළමණාකරණ අමාත්‍ය  මහින්ද අමරවීර මහතා අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී  (17) පස්වරුවේ කිය.