වලල්ලාවිට සභාපති යළි රිමාන්ඩ්


පස් ප්‍රවාහන බලපත් දීමට ලක්ෂ 20ක් ඉල්ලා එහි දෙවැනි කොටස වූ රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත් බව කියන වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.