වැඩබලන ඇමැති ලෙස පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට ඇති නිසා උසාවි පැමිණීමට නොහැකි බව තම නීතිඥවරුන් මගින් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා සිටියදීත් තමා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළැයි ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කළේය.

