වරෙන්තුකරු පීසී දෙන්නාට පහර දෙයි


වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට  කොලොන්න පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු  දාපනේදී  තියුණු ආයුධයකින් කපා තුවාල කැර පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.

 කොස්තාපල්වරුන් දෙදෙනා ඇඹිලිපිට රෝහලට ඇතුළු කරනු ලැබුහ.

මෙම වරෙන්තුකරු පී ගයාන් අතාවුද නම් අයෙකි.