වරාය සේවකයන්ගෙන් පෙත්සමක්


ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය විකිණීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කර එය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක පර්යන්තයක් බවට පත්කරන ලෙස බල කරමින් එහි සේවකයන් අත්සන් තබන ලද පෙත්සමක් අද (28) ජනපති කාර්යාලයට බාර දෙනු ලැබූහ.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ නියෝජිත පිරිසක් පෙත්සම බාර දුන්හ.

IMG_0891 IMG_0898