වරාය පුරේ ප්‍රශ්න පිරේ


කොළඹ වරායපුර යෝජනා ක්‍රමය චීන සමාගමෙන් දිගමට ක්‍රියාත්මක කරන්නේද  නැතහොත් ශ්‍රී ලංකාව විසින්ම ක්‍රියාත්මක කරයිද යන්න සම්බන්ධයෙන්  ඉදිරියේදී තීරණයක් ගන්නා බව විදේශ  නියෝජ අමාත්‍ය අජිත් පී පෙරේරා  මහතා කියයි.

ප්‍රශ්න සහගත ව්‍යාපෘතියක් වන මෙම යෝජනා ක්‍රමය අත්හිටුවා ඇත.

ආර්ථික ,පාරිසරික ආදී  සියලු කරුණු සම්බන්ධයෙන්  අවදානය යොමු කළ යුතු බවද කී නියෝජ්‍ය අමාත්‍ය ඇමැති  මේ ව්‍යාපෘතියේ  තත්ත්වය කෙසේ වුවද චීනය සමඟ ශ්‍රී ලංකාව ඉතා හොඳ සබඳතා පවතින බවද සිහිපත් කළේය.