චීන සමාගමක් කොළඹ වරාය අසල ඉදිකරන නගරය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය රජයටත් එම සමාගමටත් විවෘත අභියෝගයක් කරයි.
මෙම නීති විරෝධී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යෝජනා ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට ලොකු හානියක් වන බවත් එසේ නැතැයි කියන ඕනෑම කෙනකුට තමන් මෙම අභියෝගය කරන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති රවීන්ද්‍රනාත් දාබරේ මහතා කියයි.

