කොළඹ වරායේ ගුදමේ ගින්න සම්බන්ධයෙන් පරික්ෂන නිමවනතෙක් ඒ අවට ප්‍රදේශය තහනම් කලාපයක් තළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
පොලිසිය සහ වරාය ආරක්ෂක අංශය එහි ආරක්ෂාවට යොදවා ඇත. රස පරක්ෂක නිලධරයෙක් අදත් එහි ගොස් පරික්ෂන පැවැත්වීමට නියමිතය.