වරාය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස්


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (1) සංවිධානය කළ පාගමනට කොළඹ ලෝටස් පාරේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

උද්ඝෝෂකයෝ පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළ අතර එම පෙදෙසේ නීතිය කඩමින් හැසිරීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය උසාවි නියෝගයක් ද පනවා තිබිණි.

DSC_0219 DSC_0200 DSC_0234 DSC_0249 DSC_0246 DSC_0239

DSC_0264 DSC_0270 DSC_0278 DSC_0279 DSC_0280 DSC_0281 DSC_0302 DSC_0307