වර්ජනේට බේත් ඔසුසලෙන් By None // 2012 මාර් 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය නිසා රජයේ රෝහල් වලින් නිකුත් කෙරෙන බෙහෙත් තුණ්ඩු වලට රාජ්‍ය ඔසුසල් අද සිට නොමිලේ බෙහෙත් දෙයි. රෝහලේ වෛද්‍යවරයා විසින් ලබාදෙන තුණ්ඩුවෙහි විශේෂ නිල මුද්‍රාවක් සටහන් කිරීමෙන් අනතුරුව දිවයිනේ ඕනෑම රාජ්‍ය ඔසුසලකින් මෙසේ බෙහෙත් ලබාගත හැකියි කොළඹ පුරහල පිහිටි රාජ්‍ය ඔසුසලේද විශේෂ කවුළුවක් මගින් ජාතික රෝහලේ රෝගීන් සඳහා අද බෙහෙත් නිකුත් කළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත