වැඩි කළ විදුලි ගාස්තු වාහාම හකුලා ගන්නා ලෙස ආන්ඩුවට බල කරමින් වෘත්තීය සමිති එකමුතුව රට පුරා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනයට සහාය පළ කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සංවිධානය කළ උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිවිසුම ඉදිරිපිට අද පැවැත්විණි.
වරාය වෘත්තීය සමිති සාමාජිකයෝ විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළහ.
ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් ද රත්මලානේ උද්ඝෝෂණයක් කළහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(ඡායාරූප රේඛා තරංගනී)