මීගමුව , කුරණ- ගල්කන්ද රේල් ගේට්ටුව අසල දුම්රිය පාර අවහිර කළ පිරිස මින් මද වේලාවකට පෙර කන්ටේනරයක් හරස්කර මහ පාර ද අවහිර කළහ.
මේ අනුව පුත්තලම මාර්ගයේ දුම්රිය හා වාහන ගමනාගමනය මුළුමනින්ම නැවතී ඇත.
පොලිසිය ද එහි පැමිණ සිටියි.