පාසැල් නිල ඇදුමෙන් ගොස් මතුගම නගරයේදී පාපැදි දෙකක් සොරකම් කළ බව කියන සිසුවෙක් මතුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
එක් පා පැදියක් රුපියල් හත්සීයකට විකුණා ඇත.
ළමයාගේ අනාගය ගැන සලකා මෙම සොරකම සමථ මණ්ඩලයට යොමු කළ බව පොලීසිය කියයි.
සිසුවා අට වසරේය. වයස අවුරුදු දාහතරකි.