කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී අද (18 වැනිදා) ආරම්භ වූ පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ පළමු දිනය අවසන් වන විට නව තරග වාර්තා 9 ක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ. ඊට අමතරව පැරණි වාර්තා අභිබවා ගිය අවස්ථා තුනක්ද විය.
මෙම තරගාවලියට පාසල් කී‍්‍රඩකයෝ 1612 දෙනෙක්ද, කී‍්‍රඩිකාවෝ 978 දෙනෙක්ද සහභාගි වෙති. තරගාවලිය ලබන සිකුරාදා (21 වැනිදා) දක්වා පැවැත්වේ.
පළමු දිනයේ පිහිටුවන නව තරග වාර්තා
19 න් පහළ (බාලක) මීටර් 1500 (නිදහස් ආර)
පසිඳු ද සිල්වා (කොළඹ රාජකීය විදුහල) - වි. 18 : 18 . 22
19 න් පහළ (බාලිකා) මීටර් 200 (පසුපස ආර)
ඉෂානි එරන්දිකා (සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහල) - වි. 2 : 43 . 95
15 න් පහළ (බාලිකා) මීටර් 50 (සමනල ආර)
කිිමිකෝ රහීම් (ඇලිතියා ජාත්‍යන්තර පාසල) - වි. 30 . 51
විනෝලි සිරිවර්ධන (මහනුවර මහාමායා විදුහල) - වි. 31. 16 *
15 න් පහළ (බාලක) මීටර් 50 (සමනල ආර)
ඉමේෂ් චතුරංග (ඞී. එස්. සේනානායක විදුහල) - වි. 27 . 49
17 න් පහළ (බාලක) මීටර් 50 (සමනල ආර)
චිරන්ත ද සිල්වා (ආනන්ද විදුහල) - වි. 26 . 11
17 න් පහළ (බාලිකා) මීටර් 50 (නිදහස් ආර)
අමන්දා ජයසේකර (එම්. යූ. ඊ.) - වි. 28 . 80
මචිකෝ රහීම් (ඇලිතියා ජාත්‍යන්තර පාසල) - වි. 28 . 98 *
17 න් පහළ (බාලක) මීටර් 50 (නිදහස් ආර)
චිරන්ත ද සිල්වා (ආනන්ද විදුහල) - වි. 24 . 80
19 න් පහළ (බාලක) මීටර් 50 (නිදහස් ආර)
කනිත මුණසිංහ (රාජකීය විදුහල) - වි. 24. 82
17 න් පහළ (බාලක) මීටර් 200 (පසුපස ආර)
ටී. එදිරිසූරිය (මහනුවර ති‍්‍රත්ව විදුහල) - වි. 2 : 35 . 28
අක්ෂය කුමාරජීව (ශාන්ත ජෝශප් විදුහල) - වි. 2 : 37 . 70 *
* පැරණි වාර්තාව පසුකරයාමට සමත් විය

