මේකෙ ඉන්නෙ කෙල්ලො දෙන්නෙක්. දෙන්නම එක වගේ පෙනුම වගේම දෙන්නගේම හැකියාවනුත් එකම වගේමයි. ඒගොල්ලො මේ වාදනය කරන්නෙ වයලීනයයි, ගිටාරයයි එක්ක ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි වෘත්තාන්ත මාලාවෙ තේමා ගීතයයි. මේ වීඩියෝව ආකර්ෂණීය වන්නේත් ඒ නිසයි.
රචින්ත ජයවර්ධන