වයඹින් සන්ධානයට ඡන්ද වැඩිවේ : ­ආසන අඩුවේ


වයඹ පළාත් සභාවෙන් සන්ධානය මෙවර ඡන්ද 705188ක් (66.43%) ආසන 34කි. එක්සත් ජාතික පක්ෂය 257011 (24.21%) ආසන 12කි.

2009 දී සන්ධානය ඡන්ද 668743ක් (69.43) ආසන 37කි. එක්සත් ජාතික පක්ෂය 270347ක් (28.08) ආසන 14කි. ජනතා විමුක්ති පෙරමුණ (20428) (2.12) ආසන එකකි.

මෙවර ජනතා විමුක්ති පෙරමුණ පස්වැනි තැනට පත්ව ඡන්ද 19624 (1.85%)කි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊට වඩා ඡන්ද (27860ක්) ලබා ගනිමින් ආසන දෙකක් හිමිකරගත්තේය.