එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායම් සමග එක්වී වයඹ පළාත් සභා ඡන්දයට තරඟකරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියයි. පුත්තලම දිසා එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඔහුට සහාය දෙනබවට මීට කලින් අදහස් දක්වා තිබිණි.