වයඹ පළාත් සභාව වාර්තා කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කරින් වයඹ පළාත් සභාවේ සභාපති විසින් පැනවුණු නියෝගය ඉවත් නොකළැයි විරෝධය පළකරන වයඹ මාධ්‍යවේදීහු ඒ පිළිබඳව ජනපතිට සහ ජනමාධ්‍ය ඇමැතිට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.
වයඹ පළාත් සභාපති ටිකිරි බණ්ඩා අධිකාරී මහතා එම තහනම් නියෝගය නිකුත් කර මේ වනවිට මාසයක කාලයක් ගතවී ඇත.

