කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහර දුන් සිද්ධියට සැකපිට අද (31) අත් අඩංගුවට පත් වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
චෝදනා පහක් යටතේ මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.

