වයඹ හා මධ්‍යම පළාත් මැතිවරදී රනිල් විරෝධී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරන බව පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා හලාවත බංග දෙනියේදී ප්‍රකාශ කළේය.
එජාප නායකයා ඒකාධිපතියෙකියි ඔහු චෝදනා කළේය.