වයඹ පළාත් සභා ඡන්දයේ ජරාජිත අපේක්ෂකයෙකුට උදව් කළැයි නගර සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් තර්ජන ගර්ජන එල්ල වෙතියි කියමින් හලාවත නගර සභාවේ සුළු සේවකයාගේ සිට ලේකම් දක්වා සියලු දෙනාගේ අද පැයක විරෝධතාවක් පැවැත්විය.
උප නගර සභාපති සුසන්ත සංජය මහතාට අධාර කළැයි මෙසේ හිරිහැර කරන බව ඔවුහු කියති.
සේවකයිනට හිරිහැර වීමට ඉඩ නොතබන බව නගර සභාපති ඩබ් ලිව් ඒ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඔවුනට පැවසීය.

