පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිපලය අවලංගු කර යළි පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වු එක්සත්ජාතික පක්ෂ අපේක්ෂකයකු වන මොහොමඩ් හනීපා මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කැර ඇත.