වයඹ කෘෂි සමුළුව අගෝස්තු මුල


(අකිල රෝහිත වයඹ පළාතේ සිට) - ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය  සංවිධානය කරන 13 වැනි කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව 2014 අගෝස්තු 07 සහ 08 දිනයන්හි මාකඳුර පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතය.