වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ඉල්ලමින් රජයට බලකරමින් වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීහු අද දහවල් සිට කුරුණෑගල නගරයේ උපවාසයක් ඇරැඹූහ.