‘‘විකල්පය වමෙන් - වමේ බලයක් ගොඩනගමු’’ නමින් ජනාධිපතිවරණයට සමගාමීව වමේ පෙරමුණ මගින් පවත්වනු ලබන සම්මන්ත‍්‍රණයක් හෙට (18) සවස 3ට මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
පෙරටුගාමී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව, මහාචාර්ය සුමනසිරි ලියනගේ, නීල් විජේතිලක සහ මහින්ද දේවගේ යන පිරිස ඊට සහභාගී වෙති.

