වඳුරා එළවන්න ගිය දැරිය විදුලි සැරෙන් මරුට


නිවසට ආ වඳුරකු එළවීමට ගිය11 හැවිරිදි දැරියක විදුලි සැර වැදීමෙන් මිය ගියාය. ඇගේ නිවසේ කොන්ක්‍රීට් වහළට සමාන්තරව ඇති ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

ඇගේ පියා විදුලිබල මණ්ඩලයේ ගණකාධිකාරවරයෙකියි කියති.