ඇස්වාට්ටුවේ දේවස්ථානයකට ආධාරයක් දුන් විදේශිකයකු වැසිකිළියට ගොස් එද්දී ඔහුගේ බඳ පටිය හා එහි තිබූ රුපියල් දෙලක්ෂ පනස් දහසකට වැඩි රියාල් සොරකම් කළැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙහෙසෙයි.
සීසීටීවී ආරක්ෂක කැමරාවලින් සොරා හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

