වනාටු අගමැති එයි


පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා වනාටු රජයේ අගමැති මොආනා කාර්කේස් කැලොසිල්  මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී  දිවයිනට පැමිණි වනාටු ජනාධිපතිවරයාව පිළිගත්තේය.