මාස කිහිපයක් පුරා පැවැති නියඟිය නිමා කරමින් දින කිහිපයක සිට වන්නියට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාවෙන් පාරවල් කිහිපයක් යටවී තිබේ.
වව්නියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් යටවී ඇති අතර තවත් මාර්ක ගිහිපයක් වතුරෙන් යටවීමෙන් වාමන ගමනාගමනයට ද බාධා සිදු විය.
වර්ෂාව නොලැබීම නිසා විනාශ වෙමින් පැවති ගොවිතැන් සඳහා නව බලාපොරොත්තුවක් නැවත ඇතිකරගැනීමට හැකි වූ බවට වන්නි වැසියන් කියා සිටිති.









