පුත්තලම කුරුණෑගල පාරේ පලුගස්වැව අසළ දී මහපාර අවහිර කරමින් 500ක් පමණ දෙනා උද්ඝෝෂණයක් ඇරඹූහ.
ගම් වදින වල් අලි දහ දොළොස් දෙනකුගෙන් සිදුවන ජීවිත හා වගා හානි වළක්වන්නැයි ඔවුහු ඉල්ලති.