මොරගහකන්ද මහවැලි ව්‍යාපාරය නිසා ඉඩම් අහිමිවූ බව කියන ගම් හයක වැසියෝ ඇලහැර මොරගහකන්ද ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. ඊට එක්වූ දහසකට වැඩි පිරිසක් පවසනුයේ ඔවුන්ට වන්දි නොලැබුණු බවයි. ලී කොට දමා පාර හරස්කොට ඇත. පාර දෙපැත්තේම දිගු වාහන පෝලිම් දක්නට ලැබේ