වතුරට වැඩි දෙයක් නැත


කොළඹ හුණුපිටිය ගංගාරාම යේ නවම් මහා පෙරහර අද (24) සහ හෙට (25) රාත්‍රී වීදි සංචාරය කරයි.

එම පෙරහරට සහභාගී කරවන අලි ඇතුන් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ තටාකයේ නාවති. ප්‍රියතම ආහාරය වන කිතුල් කති.

අලි ඇතුන් බැලීමට විදේශිකයෝ ද එති.

;