වතුර බෝතලෙනුත් මනාප ඉල්ලයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සැමරුම වෙනුවෙන්  බදුල්ල ක්‍රිඩාංගණයේ  පැවැති උත්සවයට ආ පිරිසට බෙදා දුන් වතුර බෝතයේ ද ඌව ඡන්ද ප්‍රචාරක දැන්වීමක් අලවා තිබිණි.

හිටපු ඇමැතිවරයකු  හා  සන්ධාන අපේක්ෂකයකු වන අනුර විදානගමගේ මහතාගේ පින්තූරය සමඟ මනාප අංකයද එහි අලවා තිබිණි

DSC09981