අනුරාධපුර රෝහලේ එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රය ඇති කාමරයේ ගින්නක් හටගෙන ඇතැයි පැතිර ගිය ආරංචියකට ගිනි නිවන රථ ද කැඳැවිණි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා කීවේ ස්කෑන් යන්ත්‍රයට වතුර බින්දුවක් වැටීමෙන් දුමක් පිටවී ඇති නමුත් ගින්නක් හට නොගත් බවයි.
රෝහල් භූමියේ අපද්‍රව්‍ය පිළිස්සීමකින් අවට දුම පැතිරුණු අතර ඒ දුම රෝහලේ ගින්නකින් පිටවීයැයි වැඩි දෙනෙක් සැක පහළ කළහ.

