වතු රෝහල් රජයට පවරාගන්න යයි


(බන්ධුල ඉලේපෙරුම)

සියලු වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.   


අමාත්‍යංශ යෝජනා ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ඇමැතිනිය මේ බව පැවසුවාය.