වතු නිවාස 28ක් ගින්නෙන් දැවේ


ඩයගම වතු නිවාස පේලියක අද (10) රාත්‍රි හතට පමණ ගින්නක් හටගත් බව ඩයගම පොලිසිය කියයි.

එම පේලියේ නිවාස 28ක් පමණ ඇතැයිද, හටගත් ගින්න නිවා දැමීමට පොලිසිය සහ වතු කම්කරුවන් උත්සහ කරන බවද පොලිසිය කියයි.

DSC04174 DSC04176 DSC04183 DSC0418311 House-Fire-(2) House-Fire-new--(1) vlcsnap-2014-11-10-20h53m44s114 vlcsnap-2014-11-11-09h25m46s60 vlcsnap-2014-11-11-09h26m57s14 vlcsnap-2014-11-11-09h28m04s175 vlcsnap-2014-11-11-09h28m20s77