හෑගොඩ තල්ගස්වල වතු ලයිම් කාමරයක ගින්නකින් 75 හැවිරිදි කතක මියගිය බව පොලීසිය කියයි.
කුප්පි ලාම්පුවක් පෙරළී ඇය පිළිස්සෙන්නට ඇතැයි සැක කරයි.