වතිකානයේ සංචාරයකට ගිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද පෙරවරු 8.30 ට එමිරේට්ස් ඊකේ 650 මගී ගුවන් යානයෙන් යළි දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ ආරංචි කියයි.