වත්තේ පඩි කොල්ලකරුවන් අතේ


සේවක වැටුප් රැගෙන යමින් සිටිය දී යතුරු පැදියකින් ආ කොල්ලකරුවන් අවි පෙන්වා ගලගෙදර බෝලගල තේ වත්තේ කලමනාකරුගේ රිය නවත්වා රුපියල් හය ලක්ෂ විසි දහසක් කොල්ලකා පලා ගොස් අතැයි පොලිසිය කියයි.