වත්තේ තිදෙනකු දිවියකු සපා කයි


දිවියකු සපා කෑම නිසා හැටන් දික්ඔය තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවෝ තිදෙනෙක් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

දිවියන් දෙදෙනකු තේ දලු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනකු ලුහු බැඳ ගිය බවත් කාන්තාවන් බේරා ගැනීමට ගිය කම්කරුවන් තිදෙනා දිවියකු සපා කෑ බවත් සේවකයෝ කියති.