ජාතික ජනබලවේගය වත්තල නගර සභාවේ බලය ද හිමිකරගත්තේය. ජාජබ සභික ධූර 19ක් හිමිකරගත් අතර සජබ සභික ධූර 11ක් හිමි කර ගත්තේය. ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ සහ සර්ව ජනබල ආසන දෙක බැගින් හිමි කරගත්තේය. පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක් ආසනය බැගින් හිමි කර ගෙන ඇත.
වත්තල ප්‍රා සභා බලයත් ජාජබට
Recommended Articles