වත්තල තීන්ත කම්හලක ගින්නක්


වත්තල මාබෝල ප‍්‍රදේශයේ තීන්ත කම්හලක් අද අලූයම සිට ගිනි ගනිමින් තිබෙන බවත් කොළඹින් ගිනි නිවීමේ රථ හතරක් එහි යවා ඇති බවත් වාර්තා වේ.