වත්තල උප සභාපති අත්අඩංගුවට


මාබෝලේ දී පුද්ගලයකුට පිහියකින් ඇන තුවාල සිදු කිරීමට අනු බල දුන්නැයි සැකපිට වත්තල මාබෝල නගර සභාවේ උප සභාපති තාගිරි රිස්වාන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු සඳුදා (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.